UPDATE: අය වැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99කින් සම්මතයි.

Friday, 29 November 2013 - 17:13

UPDATE%3A+%E0%B6%85%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+99%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.
2014 වසර සඳහා වූ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද  99 කින් අද  (29) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 154 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 55 ක්. එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය අය - වැයට  විරුද්ධව ඡන්දය භාවිත කළා.

ඒ අනුව, අය වැය දෙවන වර කියවීමේ විවාදය අදින් අවසන් වන අතර කාරක සභා අවස්ථා විවාදය දෙසැම්බර් 2 වන දා ආරම්භ වනවා. අය වැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනයේ තොරතුරු ඇතුළත් අය වැය - 2014 විශේෂාංගය.

[MP3]s72390[/MP3]


UPDATE: Friday, 29 November 2013 - 17:13
--------------------------------------------------
2014 අය වැය වැඩි ඡන්ද 99කින් සම්මතයි.

2014 වසර සඳහා වූ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද  99 කින් මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 154 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 55 ක්.


විදේශයන් හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ වෛරස් ප්‍රභේදය ගැන සොයන්න - වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්
Wednesday, 27 May 2020 - 8:18

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා... Read More

දඹුල්ලේ වාර්තාගත එළවළු අලෙවියක්
Wednesday, 27 May 2020 - 8:09

දිවයිනේම ඇඳිරි නීතිය ඊයේ සිට ලිහිල් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික... Read More

කොරෝනා නිසා වැසුණු අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට විවෘතයි
Wednesday, 27 May 2020 - 8:08

කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු එක්සත්... Read More