විපක්ෂයේ සියලූ දෙනා සමඟ සාකච්ඡාවට එජාපය සූදානම්.

Friday, 29 November 2013 - 19:06

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7++%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
රජයට එරෙහි සියලූ බලවේග සමඟ සාකච්ඡා කර දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය අද (29) තීරණය කළා. එහි ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සඳහන් කළේ අද (29) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වුණු නායකත්ව මණ්ඩලය මෙම තීරණයට එළඹි බවයි.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Friday, 05 June 2020 - 18:06

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ගැබිණි කාන්තාවක් ඇතුලු වතු කම්කරුවන් 11 දෙනෙක් බඹර ප්‍රහාරයකින් රෝහලේ
Friday, 05 June 2020 - 17:43

මස්කෙළිය ඕල්ටන් තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්... Read More