වීඩියෝ: යහපත් අමධ්‍යපයින්ගේ විශිෂ්ටත්ව සම්මාන උළෙල

Friday, 29 November 2013 - 21:30

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B4%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD
යහපත් අමධ්‍යපයින්ගේ විශිෂ්ටත්ව සම්මාන උළෙල 7 වන වරට ඊයේ කොළඹ දී පැවැත්වුණේ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් විශෝධනය සදහා වන පැල්මඩුල්ල ‘‘මිතුරු මිතුරෝ“ සංවිධානය මෙය සංවිධාන කර තිබුණා.

විශෝධනයෙන් පසු සමාජ ගත කර වසර 4කට වඩා යහපත් හැසිරීමකින් යුතුව සිටි තරුණයින් 20 දෙනෙකුට මෙවර විශිෂ්ටතා සම්මාන පිරිනැමුණා.




ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More