වීඩියෝ : ස්කොට්ලන්තයේ සාදයකට හෙලිකොප්ටරයක් කඩා වදී.

Saturday, 30 November 2013 - 10:08

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B6%AF%E0%B7%93.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර ක්ලයිඞ් නදී තීරයේ පිහිටි අවන්හලකට ඊයේ (29) රාත්‍රියේ හෙලිකොප්ටරයක් කඩා වැටී තිබෙනවා. සංගීත කණ්ඩායමක් මෙම රාත්‍රි අවන්හල තුළ වාදනයේ නිරත වන අතරතුරයි ස්කොට්ලන්ත වේලාවෙන් ඊයේ රාත්‍රි 10.30 ට පමණ මෙම හෙලිකොප්ටරය කඩා වැටී ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් 120 කට වැඩි පිරිසක් එහි රැඳී සිටි බව සඳහන්. පුද්ගලයන් රැසක් මෙහිදී තුවාල ලබා ඇති අතර, ජීවිත හානි සිදුවූ බවක් මෙතෙක් පොලිසිය විසින් සනාථ කර නැහැ. සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීම අද (30) උදෑසනද ක්‍රියාත්මකයි.



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More