පලා යන්න එපා - සෞදියේ ශ්‍රී ලාංකිකයන්ට උපදෙස්.

Saturday, 30 November 2013 - 12:51

%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A.
සෞදි අරාබියේ සේවය කරන මෙරට ශ්‍රමිකයන් රැදී සිටින ස්ථානවල යම් ගැටලූකාරි තත්ත්වයක් ඇතිවුවහොත් සේවා ස්ථානයෙන් පලා නොයන ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රමිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය ප්‍රකාශ කළේ සේවා ස්ථානවල ගැටලූ විසඳා ගැනීමට කාර්යාංශය හරහාම කටයුතු කළ යුතු බවයි. ඔහු කියා සිටියේ එලෙස පළා යන ශ්‍රමිකයන් නීතිවිරෝධී ශ්‍රමිකයන් ලෙස එරට නීතිය අනුව සැලකෙන බවයි. මේ නිසා එම සේවා ස්ථානයේ සිටම යම් දැනුම්දීමක් සිදුකළහොත් මැදිහත් විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය කියා සිටියා.


කොරෝනා ආසාදිතයින් 1801ක් - 19ක් අදත් සුවය ලබයි
Friday, 05 June 2020 - 18:56

තවත් ආසාදිතයන් 19 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ කොරෝනා... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Friday, 05 June 2020 - 18:06

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More