ජවිපෙන් පොදු අපේක්ෂක යෝජනාවක් - එජාපය තීරණයක් නෑ.

Saturday, 30 November 2013 - 12:55

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91.
මීළඟ ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළ වනවා. ඒ සඳහා කියැවෙන නම් අතරින් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පිළිබඳවද සාකච්ඡාවට ලක්වුණා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී.ලාල්කාන්ත සඳහන් කළේ මාදුළුවාවේ සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම පක්ෂය සූදානම් බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය එක්සත් ජාතික පක්ෂයෙන් විමසීමක් කළා. එහිදී එම පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය කියා සිටියේ තම පක්ෂය මෙතෙක් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි.


තවත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවෙයි - මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1800 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 17:19

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳූනා ගැනීමත් සමග මෙරටින් සමස්ත... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1798 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 16:54

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

කොකුම් පොතු ජාවාරමක නිරත වූ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Friday, 05 June 2020 - 16:47

බගවන්තලාව - මහඑළිය රක්ෂිතයේ දුර්ලභ ශාකයක් වන කොකුම් ශාකයේ... Read More