පිරිවෙන් නවීකරණය කළ යුතුයි - ජනපති.

Saturday, 30 November 2013 - 13:13

%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
භික්ෂූණ් වහන්සේලා සඳහා වූ පිරිවෙන් අධ්‍යාපනය ක්‍රමවේදයද නවීකරණයට ලක්විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ හොරණ - විද්‍යාරතන පිරිවෙනේ අද (30) පැවති උත්සවයක් අමතමින්. මෙරට භික්ෂූණ් වහන්සේලා භාෂා කිහිපයක ප්‍රවීණතාවය ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ඉතිහාසයේ අනුරාධපුර මහා විහාරය එම යුතුකම ඉටුකළා. පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා අවශ්‍ය සියලූ පහසුකම් ලබාදීමට රජය සූදානම් බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.


මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More