වීඩියෝ: මාතර බස් අනතුරින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට. 8 කට තුවාල.

Saturday, 30 November 2013 - 19:06

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.+8+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.
මාතර - හක්මන ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් ශ්‍රී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද (30) සවස සිදුවූ අනතුරින් වයස අවුරුදු 6 පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලැබුවා. මාතර - නායිම්බල මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය ඉදිරිපිටදී මෙලෙස අනතුරට ලක්වුණේ මාතර සිට හක්මන දෙසට ගමන්ගත් පෞද්ගලික බස් රථයක් සහ හක්මන සිට මාතර බලා ගමන් ගත් ශ්‍රී ලංගම බස් රථයක්. තුවාල ලැබූ කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මේ වනවිට මාතර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඉන් එක් පිරිමි පුද්ගලයෙකු බරපතල තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මාතර අවට ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි තිහගොඩ පොලීසිය ප්‍රකාශ කළේ.



තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More