විදේශ ශ්‍රමිකයන්ගේ නෑයන් රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමක්.

Sunday, 01 December 2013 - 7:45

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%80%E0%B6%A7%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
විදේශ රැකියාවල නිරතවූවන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ගේ ඥාතීන් රවටා මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය ප්‍රකාශ කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාදෙන ප්‍රධානයක් සඳහා ලියාපදිංචිවීමට මුදලක් තැන්පත් කරන ලෙස පවසමින් මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි. මෙවැනි ප්‍රචාරයන් පතුරුවා හරින පුද්ගලයන් පිළිබඳව සැළකිලිමත් වන ලෙසත් ඔවුන්ට මුදල් ලබාදීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්්‍යාංශයෙන් විමසීමක් කරන ලෙසත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියා.


තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා පිටව යයි
Wednesday, 27 May 2020 - 13:46

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පූර්ණ සුවය... Read More

රාජිත සේනාරත්න ජුනි 10 දක්වා රිමාන්ඩ් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 13:38

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන්... Read More

බද්ද වැඩිවීමෙන් අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල ඉහළට
Wednesday, 27 May 2020 - 13:20

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීම හේතුවෙන් වෙළඳපොලේ සීනි ඇතුලු... Read More