දෙමළ සන්ධානයේ මවාපෑම සංගරී හෙළි කරයි.

Sunday, 01 December 2013 - 7:54

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B7%8F%E0%B6%B4%E0%B7%91%E0%B6%B8+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%BB%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
සිය ජනතාව වෙනුවෙන් එක්ව ක්‍රියාකරන්නේ යැයි පවසන දෙමළ ජාතික සන්ධානය ලෝකය හමුවේ කරන්නේ මවාපෑමක් බව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ප්‍රකාශ කළා. යාපනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාගැනීමේ නිසි වැඩපිළිවෙලක් දෙමළ ජාතික සන්ධානයට නොමැති බවයි.


අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් ගිනිගෙන විනාශ වෙයි
Tuesday, 26 May 2020 - 9:36

අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් හදිසියේ හට ගත් ගින්නකින් මුළුමනින්ම... Read More

ඇඳිරි නීති කාලසීමාවේදී අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 65,930 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 9:33

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඇඳිරි නීතිය පැනවූ... Read More

කොළඹ නගරයට ඍජුවම ,අසීමිතව ජනතාව ප්‍රවාහනයට අවස්ථාවක් නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්
Tuesday, 26 May 2020 - 9:24

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කිරීම... Read More