ගැටුම් වැළැක්වීමට සිසුන් කලාවට යොමු කරමු. ජනපති.

Sunday, 01 December 2013 - 8:08

%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
ආත්මාර්ථකාමීත්වයෙන් සිසු පරපුර මුදා ගත හැක්කේ ඔවුන් කලාවට සහ සෞන්දර්යට සමීප කිරීම තුළින් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ, හොරණ විද්‍යාරත්න පිරිවෙන් විද්‍යායතනයේ නව රංග ශාලාව සහ තුන්මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවය ඊයේ අමතමින්. මහනුවරදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.


සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් අයෙකු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 9:02

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ... Read More

නිසර්ගා සුළි සුළඟ මුම්බායි පුරවරයට ළංවෙයි
Tuesday, 02 June 2020 - 8:47

අරාබි මුහුදේ හට ගෙන බටහිර දිග ඉන්දියාවට හමා එන නිසර්ගා සුළි... Read More

සිංගප්පූරුවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට
Tuesday, 02 June 2020 - 8:22

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී... Read More