වීඩියෝ: හොලිවුඩ් නළු පෝල් වෝකර් රිය අනතුරකින් මියයයි.

Sunday, 01 December 2013 - 10:06

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9D%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස් ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ වීර චරිතයක් රඟපෑ හොලිවුඩ් නළු පෝල් වෝකර් ලොස් ඇන්ජලීස් නුවර ඇති වූ රිය අනතුරකින් මියගොස් තිබෙනවා. පුන්‍යාධාර වැඩසටහනකට සහභාගි වෙමින් සිය මිතුරෙකුගේ මෝටර් රථයේ මගියෙකු ලෙස ගමන්ගන්නා විටයි ඔහු අනතුරට මුහුණදී ඇත්තේ. 2001 වසරේ සිට ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට 6 ක රඟපා ඇති පෝල් වෝකර් මියයන විට 40 වන වියේ පසුවුණා.


අනතුර සිදුවූ ස්ථානය..

















ඔහු රූගතකිරීම් අතරතුර






ඔහුගේ කුඩා කාලය සහ තරුණ කාලය







ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More

ඊශ්‍රායල අගමැති අද අධිකරණය හමුවට
Sunday, 24 May 2020 - 13:14

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද ජෙරුසලම් අධිකරණයේදී... Read More