රාජ්‍ය වතුවල දැව කපා, වතු සේවක අර්ථසාධක ගෙවයි.

Sunday, 01 December 2013 - 12:46

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%90%E0%B7%80+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F%2C+%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
රජයට අයත් වතුවල පවතින දැවමය වටිනාකමින් යුත්, ශාක කපා අලෙවි කර ඉන් ලැබෙන මුදලින් වතු සේවකයන්ගේ සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල් ගෙවීමට රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විෂය භාර අමාත්‍ය දයාශ්‍රිත තිසේරා ප්‍රකාශ කළේ පරිසර හානියක් සිදුනොවන පරිදි නියමිත කාලය සම්පූර්ණ වූ ගස් පමණක් මෙලෙස කපා ඉවත් කෙරෙන බවයි.


\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More