පිරිමි වෙස් ගත් කාන්තාවන් දෙදෙනෙකු සොයා ගැනේ.

Sunday, 01 December 2013 - 15:28

%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.
පිරිමි වෙස් ගනිමින් නිවෙස්වල කුලී වැඩ කළ කාන්තාවන් දෙදෙනෙකු පොලීසිය විසින් ගාල්ල - ඉමදුව ප්‍රදේශයේ දී ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අහංගම පොලීසිය සඳහන් කළේ මෙම කාන්තාවන් දෙදෙනා ඉමදුව ප්‍රදේශයේ නිවෙස්වල සේවය කර ඇති බවයි. මොවුන් හමුදාවෙන් පළා ගිය සෙබලියන් දෙදෙනෙකු බවටයි පසුව කරුණු අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා ඉදිරි පරීක්ෂණ සඳහා හමුදාව වෙත භාර දී තිබෙනවා.


දරු පස්දෙනෙකු හදාගැනීමට උදව් ඉල්ලන හමුදා පවුල (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 10:13

දෙවරක් ලැබුන නිවුන් දරුවන්  ඇතුළු දරුවන් පස්දෙනෙකු ජීවත්... Read More

වව්නියාවේ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු මරුට
Wednesday, 03 June 2020 - 9:59

වව්නියාව - කනගරායකුලම් ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක... Read More

සුවය ලැබූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 418 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 9:55

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්... Read More