Update :සෞදි නිලධාරියාගේ මරණයට හේතුව හෘදයාබාධයක්.

Sunday, 01 December 2013 - 19:31

Update+%3A%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%98%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
සෞදි අරාබි තානාපති කාර්යාලයේ ගණකාධිකාරීවරයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පොලීසිය පවසනවා. බම්බලපිටිය නිවාස සංකීර්ණයක පිහිටි නාන තටාකයක තිබී මෙම තානාපති කාර්යාල නිලධාරියාගේ මළ සිරුර ඊයේ (01) සවස හමුවුණා. මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ මොහු හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

Update : Monday, 02 December 2013 - 7:41
--------------------------------------------
විදේශිකයෙකුගේ මළ සිරුරක් බම්බලපිටියේ නාන තටාකයක.

බම්බලපිටිය නිවාස සංකීර්ණයක නාන තටාකයක තිබී විදේශිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. බම්බලපිටිය පොලීසිය සඳහන් කළේ මිය ගිය විදේශිකයා මෙරට සෞදි අරාබි තානාපති කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණ වී ඇති බවයි. මොහු තානාපති කාර්යාලයේ ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කර තිබෙනවා. පරීක්ෂණ කටයුතු සඳහා බම්බලපිටිය පොලීසියේ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


Sunday, 01 December 2013 - 8:36 PM
-----------------------------------------------------------
විදේශිකයෙකුගේ මළ සිරුරක් බම්බලපිටියේ නාන තටාකයක.

Sunday, 01 December 2013 - 19:31

බම්බලපිටිය නිවාස සංකීර්ණයක නාන තටාකයක තිබී විදේශිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. බම්බලපිටිය පොලීසිය සඳහන් කළේ මිය ගිය විදේශිකයා මෙරට සෞදි තානාපති කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණ වී ඇති බවයි. පරීක්ෂණ කටයුතු සඳහා බම්බලපිටිය පොලීසියේ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබෙනවා.


මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More