මාතරින් ආරම්භ වන කෙටි දුර සේවා 5ක පෞද්ගලික බස් වර්ජනයක්.

Monday, 02 December 2013 - 8:31

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+5%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
මාතර පර්යන්තයෙන් ආරම්භ වන කෙටි දුර සේවා 5ක පෞද්ගලික බස් වර්ජනයක් අද (02) පෙරවරුවේ සිට ක්‍රියාත්මක බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඒ අනුව දික්වැල්ල, ගන්දර, තංගල්ල, තිස්සමහාරාම සහ ඇඹිලිපිටිය දක්වා ධාවනය වන බස් රථ අද පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්ව ඇති බවයි. හේතු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බව ද සභාපතිවරයා කියා සිටියා.

 


නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More