වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිව්දෙනෙකුට තුවාල.

Monday, 02 December 2013 - 10:18

%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.
බදුල්ල - කොළඹ මාර්ගයේ බලංගොඩ - ඇල්ලෙපොළ ප්‍රදේශයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද (02) අලූයම 5.30ට පමණ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කළ සිව්දෙනායි. සීලගම ප්‍රදේශයේ පදිංචි මොවුන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වනවා.


තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More