ගුද මාර්ගයේ රන් සඟවා දිවයිනෙන් පිටවීමට උත්සාහ කළ අයක් දැලේ.

Monday, 02 December 2013 - 10:21

%E0%B6%9C%E0%B7%94%E0%B6%AF+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%9F%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.
ගුද මාර්ගයේ රන් බිස්කට් සගවාගෙන ඉන්දියාවට යාමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (02) අලූයම 4යි 5ට පමණ අත්අඩංගුවට ගත් සැකකරු රන් බිස්කට් 4ක් සඟවාගෙන මෙරටින් පිටවීමට උත්සාහ කර ඇති අතර, එහි වටිනාකම රුපියල් 19 ලක්ෂ 25,000ක්. රත්‍රං තොගය රාජසන්තක කර ඇති අතර, සැකකරු රුපියල් දෙලක්ෂ 50,000ක ඇපයක් මත මුදා හැර තිබෙනවා. 


කෝපායි මුරපලේදී හමුදා රාජකාරියට බාධා කළ තුන්දෙනෙක් රිමාන්ඩ්
Monday, 25 May 2020 - 9:39

යාපනය - කෝපායි යුද හමුදා මාර්ග බාධකයේදී හමුදා නිලධාරීන්ගේ... Read More

ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි
Monday, 25 May 2020 - 9:28

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පැනවූ ඇඳිරි නීතිය... Read More

මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි
Monday, 25 May 2020 - 9:01

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54 දහස ඉක්මවා ගොස් තිබෙන බව... Read More