විදේශ අමාත්‍යවරයා තනතුරෙන් ඉවත් විය යුතුයි. මංගල

Monday, 02 December 2013 - 12:51

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD
මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ප්‍රකාශ කළා. කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ විදේශ අමාත්‍යවරයාගේ අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය, නිමාවූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි වූ අප්‍රිකානු මහද්වීපයේ රටවල රාජ්‍ය නායකයින්ගේ සංඛ්‍යාවෙන් පෙන්නුම් කළ බවයි.


ශ්‍රී ලාංකිකයන් 221 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කාටුනායකට
Friday, 29 May 2020 - 12:48

බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් 221 ක් රැගත් ශ්‍රී ලන්කන්... Read More

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් CCD යට පැයක ප්‍රකාශයක්
Friday, 29 May 2020 - 12:44

කොවිඩ් - 19 සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක කළ ප්‍රකාශයකට අදාළව හිටපු... Read More

භික්ෂූන් වහන්සේලා අනෙකුත් පූජකතුමන්ලා සහ කන්‍යා සොයුරියන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය
Friday, 29 May 2020 - 12:26

කුමන හේතුවක් නිසා හෝ ඉදිරියේ දී භික්ෂූන් වහන්සේලා පූජකතුමන්ලා... Read More