ජ’පුර සිසු ඝාතනයේ 11 දෙනෙකු නිදහස් කරයි.

Monday, 02 December 2013 - 13:35

%E0%B6%A2%E2%80%99%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
ඝාතනයට ලක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ  ඕ.වී. සමන්ත සිසුවා සම්බන්ධයෙන් වන නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ හමුවේ කැදවනු ලැබුවා. එහිදී මෙම ඝාතන සිද්ධියේ විත්තිකරුවන් විසි දෙදෙනාගෙන් 11 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටයි මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේ. මෙම විත්තිකරුවන් 11 දෙනාට එරෙහිව නඩුව තවදුරටත් රැගෙන නොයන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ තුසිත් මුදලිගේ අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුවයි මෙම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර ඇත්තේ. 2002 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවකවදයට විරුද්ධව කටයුතු කිරීම නිසා  ඕ.වී. සමන්ත සිසුවා ඝාතනයට ලක්වුණා. මෙම සිද්ධියේ දී තවත් 8 දෙනෙකුට බරපතල තුවාල ලැබුවා.


ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට අයි.එන්.එස්. ජලස්මා කොළඹ වරායට
Monday, 01 June 2020 - 10:44

මෙරට සේවයේ නියුතුව සිටි ඉන්දීය ජාතිකයින් 700 ක් නැවත සිය රට... Read More

බස්නාහිර පළාතේ වැටලීම්වලින් 697 දෙනෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 10:34

බස්නාහිර පළාත තුළ ඊයේ පෙරවරු හයේ සිට අද පෙරවරු පහ දක්වා කාලය... Read More

පෞද්ගලික බස් මගීන්ට රක්ෂණාවරණයක් ! (වීඩියෝ)
Monday, 01 June 2020 - 10:30

පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන්... Read More