සිසිල් බීම මිල සහතික කිරීමට දිවයින පුරා වැටලීම්.

Monday, 02 December 2013 - 16:28

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A.
වෙළඳපොළේ ඇති සිසිල් බීම, ශීතකළ ජල බෝතල් සහ බීම පැකට් උපරිම මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලිවලට අනුව මෙම වැටලීම් ආරම්භ කළ බවයි පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළේ. සිසිල් බීම, සීතකළ ජල බෝතල් සහ බීම පැකට් ඒවායේ සඳහන් උපරිම ශීත කළ මිලට වඩා වැඩි මිලට අලෙවි කරන බවට නිරන්තරයෙන් තොරතුරු වාර්තාවන බවද පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා.


මුලතිව්, සුගන්දිරපුරම්හි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට
Thursday, 09 July 2020 - 18:59

මුලතිව්, පුදුකුඩිඉරිප්පු - සුගන්දිරපුරම් ප්‍රදේශයේ ඉඩමකින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 18:07

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළ ගොස්... Read More

රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය
Thursday, 09 July 2020 - 17:48

ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ... Read More