වීඩියෝ: කිරිපිටි සහ පාන්පිටි නිෂ්පාදන ඉහළ දැමීමට ඉල්ලීම්..

Monday, 02 December 2013 - 21:17

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A..
කිරිපිටි මිල ඉහළ දමන්නැයි සමාගම් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා පවසනවා.  ඔහු සදහන් කළේ, මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් 5ක් මිල ඉහළ දැමීමට මේ වනවිට ඉල්ලුම් කර ඇති බවයි.





සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් අයෙකු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 9:02

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ... Read More

නිසර්ගා සුළි සුළඟ මුම්බායි පුරවරයට ළංවෙයි
Tuesday, 02 June 2020 - 8:47

අරාබි මුහුදේ හට ගෙන බටහිර දිග ඉන්දියාවට හමා එන නිසර්ගා සුළි... Read More

සිංගප්පූරුවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට
Tuesday, 02 June 2020 - 8:22

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී... Read More