වීඩියෝ: පැහැසර ලිය - වනිතා පුහුණු වැඩසටහන ඇරඹේ.

Monday, 02 December 2013 - 21:37

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B6%BB+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+-+%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා ආර්. දුමින්ද සිල්වා පදනම මගින් සංවිධානය කරන ලද "පැහැසර ලිය" වනිතා පුහුණු වැඩසටහන ඊයේ දිනයපුරා මහරගම ජනාධිපති විද්‍යාලයේදී පැවැත්වුණා.

මේ සදහා කොළඹ දිස්ත්‍රික්කයේ තරුණියන් ඇතුළු අති විශාල පිරිසක් සහභාගිවී සිටියා.  රූපලාව්‍ය, ඉවුම් පිහුම්, මැහුම්, ඡ්‍යෙතිෂ වැඩමුළු සහ වෛද්‍ය උපදේශන සේවා ආදී  වැඩසටහන් මෙහිදී පවත්වනු ලැබුවේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දායකත්වයෙන්. 




[JPG]72622_1[/JPG]
[JPG]72622_2[/JPG]
[JPG]72622_3[/JPG]
[JPG]72622_4[/JPG]
[JPG]72622_5[/JPG]
[JPG]72622_6[/JPG]
[JPG]72622_7[/JPG]
[JPG]72622_8[/JPG]


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More