වැස්සත් සමඟ මුහුද සැර වෙයි.

Tuesday, 03 December 2013 - 7:38

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (03) ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු ඇති විය හැකි බැවින් ඒවායෙන් ආරක්ෂාවීමට පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රුද්‍රගූ සඳහන් කළේ ගාල්ල සිට  මඩකලපුව හරහා යාපනය දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු තීරය ඉතා රළු සහ අනතුරුදායක විය හැකි බවයි. එම ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකියි.


කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More