දුරකථන ඇමතුමක් ලබාදී කප්පම් ගැනීමට තැත් කළ අයෙක් දැලේ.

Tuesday, 03 December 2013 - 9:15

%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.
පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු බව පවසා දුරකථන ඇමතුම් ලබාදී විවිධ පුද්ගලයින්ගෙන් කප්පම් මුදල් ලබා ගත් සැකකරුවෙකු ඊයේ (02) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු වෙන්නප්පුවේ පුද්ගලයෙකුට දුරකථන ඇමතුම් ලබාදී කප්පම් මුදල් ලබා ගැනීමට උත්සාහ කර තිබෙනවා. පොතුවිල් පොලීසියේ ස්ථානාධිපතිවරයා බව පවසමින් ඇමතුමක් ලබාදී ඇති සැකකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෙකුට ඔහු නවාතැන් දුන් බවට තොරතුරු අනාවරණ වී ඇති බැවින්, පැමිණිලිකරු අත්අඩංගුවට නොගෙන සිටීමට රුපියල් එක්ලක්ෂ 40,000ක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව සඳහන්. 


තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි
Tuesday, 07 July 2020 - 18:30

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

අකිල විරාජ් යනු පොඩි ළමයෙක් - රංජිත් මද්දුම බණ්ඩාර (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 18:21

සියලු එක්සත් ජාතික පාක්ෂිකයින් අද සිටින්නේ සජිත් ප්‍රේමදාස... Read More

බඹර ප්‍රහාරයකින් වෙන්මෝර් වතුයායේ කම්කරුවන් 35 ක් රෝහලේ (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 17:43

ආගරපතන - වෙන්මෝර් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන්... Read More