ඇමරිකානු උප ජනාධිපති නැගෙනහිර ආසියාවට.

Tuesday, 03 December 2013 - 9:27

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඞ්න් නැගෙනහිර ආසියාවේ දින 6ක විශේෂ සංචාරයක නිරතවීමට සූදානම් වනවා. නව චීන ගුවන් ආරක්ෂණ කලාපය හේතුවෙන් මතු වී ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමටයි ඔහු මෙම සංචාරයේ දී බලාපොරොත්තු වන්නේ. ඇමරිකානු උප ජනාධිපතිවරයා ටෝකියෝ, සෝල් සහ බීජිං නගරවලට පැමිණීමට නියමිත අතර එහිදී රාජතාන්ත්‍රික සාකච්ඡා කිහිපයකට සහභාගි වනු ඇති. නැගෙනහිර චීන මුහුදේ අයිතිය පිළිබද මතභේදයක් පැන නැගී ඇති දිවයින් පෙළ ආවරණය කරමිනුයි චීනය පසුගිය දා නව ගුවන් ආරක්ෂණ කලාපයක් ප්‍රකාශයට පත් කළේ.


ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More