වැලිකන්දේදී වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මියයයි.

Tuesday, 03 December 2013 - 14:04

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
පොළොන්නරුව - වැලිකන්ද - සිංහපුර ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් අද උදෑසන පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඔහු සිය නිවස ඉදිරිපිට ගෙවත්තේ වැඩකරමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඉන් අනතුරුව වැලිකන්ද රෝහල වෙත රැගෙන යමින් සිටියදී 60 හැවිරිදි  මෙම පුද්ගලයා මියගොස් තිබෙනවා.


නව ඉන්දීය මහකොමසාරිස්, විදේශ ඇමති හමුවෙයි
Tuesday, 26 May 2020 - 14:59

ශ්‍රී ලංකාවේ, නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අද විදේශ... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 45,000ක්
Tuesday, 26 May 2020 - 14:36

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 10 ට එක්වී ඇති ඉන්දියාවේ... Read More

Update - වැල්ලම්පිටියේ ගින්න පාලනය කෙරේ
Tuesday, 26 May 2020 - 14:35

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි පරිප්පු ඇසුරුම්... Read More