හෙරොයින් ළඟ තබාගත් නීතීඥවරයෙකු අත්අඩංගුවේ.

Tuesday, 03 December 2013 - 15:28

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
අනුරාධපුර - සාලියපුර - පරසන්ගස්වැව ප්‍රදේශයේදී හෙරොයින් පැකට් 3 ක් ළඟ තබාගෙන සිටි නීතීඥවරයෙකු පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර පොලිසිය සඳහන් කළේ මෙම නීතීඥවරයා හෙරොයින් භාවිත කරන බවට ලැබුණු පැමිණිලි මත සිදුකළ පරීක්ෂණවලදී මේවා සොයාගත් බවයි. අදාළ නීතීඥවරයා අනුරාධපුර අධිකරණයේ සේවය කරන පුද්ගලයෙකු වන අතර මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කළා. 


නාකොටික් නඩු ගබඩාවේ හෙරොයින් රස පරීක්ෂකගේ පරීක්ෂාවට
Thursday, 09 July 2020 - 19:47

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තැබූ පොලිස්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2154ක් දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 19:43

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2154ක් දක්වා ඉහළ ගොස්... Read More

ජනපති කොළඹ දිස්ත්‍රික්කයේ ජනහමුවලට
Thursday, 09 July 2020 - 19:39

පැල්පත් ඉවත් කළා සේම මත් උවදුරත් රටින් අතුගා දමා දරුවන්ගේ... Read More