බැංකොක් නුවර උණුසුම අඩුවේ.

Tuesday, 03 December 2013 - 19:17

%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
බැංකොක් පොලිස් මූලස්ථානය සහ අග්‍රාමාත්‍යවරයා ඇතුලූ අමාත්‍ය මණ්ඩලයේ කාර්යාල පිහිටි ගොඩනැගිලි වටා යොදා තිබූ ආරක්ෂක රැකවල් ඉවත් කිරීමත් සමග තායිලන්තයේ දින ගණනාවක් පැවති උණුසුම් වාතාවරණය සමනය වී තිබෙනවා. තායි විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර විසඳුමකට එළඹිමේ අරමුණින් අද පෙරවරුවේ මෙලෙස ආරක්ෂක රැකවල් ඉවත් කෙරුණා. ආරක්ෂක රැකවල් ඉවත් කිරීමත් සමග තායි විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුලූ අනෙකුත් කාර්යාල ගොඩනැගිලිවලට නිදහසේ ඇතුලූවී එහි රැඳී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් තායිලන්ත අගමැතිනි යින්ලූක් ෂිනවත්‍රා එම තනතුරෙන් ඉවත්වනතුරු විරෝධතා අත් නොහරින බව විපක්ෂයේ උද්ඝෝෂකයින් පවසනවා.

 


ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More

ඊශ්‍රායල අගමැති අද අධිකරණය හමුවට
Sunday, 24 May 2020 - 13:14

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද ජෙරුසලම් අධිකරණයේදී... Read More

ඉන්දියාව දිනක වැඩිම කොරෝනා ආසාදිතයන්  සංඛ්‍යාව වාර්තා කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 10:55

ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,767ක්... Read More