වීඩීයෝ : කුඩු අඩකින් අඩුවුණාද? ජවිපෙ

Tuesday, 03 December 2013 - 19:06

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%AF%3F+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය වන අද නීතිය හා සාමය, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධනය යන අමාත්‍යාංශයවල වැය ශීර්ෂයන් විවාදයට ගැනුණා. එසේම පසුගියදා රේගුව විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විමසූ පැනයකට අග්‍රාමාත්‍ය දිමු ජයරත්න අද පිළිතුරු ලබාදුන්නා. එම පිළිතුරට අනුව හෙරොයින් තොගයේ බර අඩකින් අඩුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් තොරතුරු ඇතුළත් අය වැය 2014 විශේෂාංගය.



[MP3]s72678[/MP3]


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More