වීඩීයෝ : ඇමති සහ මන්ත්‍රීවරුන් ගැන අල්ලස් පැමිණිලි 9 ක්.

Tuesday, 03 December 2013 - 19:10

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+9+%E0%B6%9A%E0%B7%8A.
2013 වසරේදී වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළව වාර්තාවූ බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එහි සභාපති එස්. බාලපටබැඳි මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදියි. අල්ලස් කොමිසමේ වාර්තාවලට අනුව පැමිණිලි 369 ක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළව ලැබි ඇති අතර පොලීසියට එරෙහිව පැමිණිලි 225 ක් ලැබී තිබුණා.
 
පොලීසියට සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළව ද වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බව ඔහු කියා සිටියා. ඇමතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාළව පැමිණිලි 9 ක් තම කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවද ඔහු සඳහන් කළා. ප්‍රාදේශීය සභා, නගර සභා ඇතුලූ පළාත් පරිපාලන ක්‍ෂේත්‍රයට අදාළව පැමිණිලි 111ක් ලැබී තිබීමද විශේෂත්වයක්.



මියගිය කළු කොටියා උප විශේෂයක් ද ? - පේරාදෙණියෙන් විශේෂ අධ්‍යයනයක්
Monday, 01 June 2020 - 7:20

නල්ලතන්නිය ප්‍රදේශයේ මන්දකට හසුවී සිටියදී මුදාගෙන උඩවලව... Read More

උඩරට එළවළු සඳහා හොද මිලක් - වෙළදාම යථා තත්ත්වයට (වීඩියෝ)
Monday, 01 June 2020 - 7:19

පසුගිය කාලයේ දී රට තුළ  පැවති අයහපත් තත්ත්වයත් සමඟ උඩරට එළවළු... Read More

සුරක්ෂා, රැකගන්න - විපක්ෂයෙන් ඉල්ලීමක්
Monday, 01 June 2020 - 7:11

පසුගිය රජය සමයේ පාසල් දරුවන් ලක්ෂ 45කට හඳුන්වා දුන් සුරක්ෂා... Read More