දවසේ කාලගුණය.

Wednesday, 04 December 2013 - 8:30

%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA.
දිවයින අවට වායුගෝලයේ පැවති අඩුපීඩන කලාපයේ බලපෑම් හේතුවෙන් අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල වැසි සහිත සුළං ඇතිවිය හැකියි. ගාල්ල සිට මඩකලපුව හරහා යාපනය දක්වා වූ මුහුද රළු විය හැකි බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Wednesday, 27 May 2020 - 17:39

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

අඩ සියවසක දේශපාලන දිවිය සමරන අගමැති මහින්ද ගැන දෙටු පුතු නාමල් කියූ කතාව (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 17:30

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට අදට වසර... Read More

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි
Wednesday, 27 May 2020 - 17:25

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉදිරි පැය 36... Read More