ත්‍රිකුණාමලය මුහුදේදී බෝට්ටුවක් පෙරළෙයි.

Wednesday, 04 December 2013 - 9:23

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
ත්‍රිකුණාමලය මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීමට ගිය බෝට්ටුවක් ඊයේ (03) අනතුරට ලක්වීමෙන් 35 හැවිරිදි ධීවරයෙකු මියගොස් තිබෙනවා. මෙම බෝට්ටුවෙන් ධීවරයන් 3 දෙනෙකු මුහුදු ගොස් ඇති අතර, අනෙක් දෙදෙනා පිහිනා ගොඩබිමට පැමිණ දිවි ගලවාගෙන ඇති බව සඳහන්. දැඩි රළ පහරකට හසුවී තමන් ගමන් කළ යාත්‍රාව පෙරලී ගිය බව ඔවුන් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.


සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ චින්තක හෙවත් හරක් කටා බවට තොරතුරු
Thursday, 04 June 2020 - 9:33

මාතර - මිදිගම ප්‍රදේශයේදී මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වූ අමිල... Read More

යළ කන්නයේ වී වගාවත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක්
Thursday, 04 June 2020 - 9:06

යළ කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ... Read More

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වෙයි
Thursday, 04 June 2020 - 9:02

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වී තිබෙනවා.සමස්ත මරණ... Read More