2013 ඡන්ද නාමලේඛනය සහතික කිරීම 31 වැනිදා.

Wednesday, 04 December 2013 - 11:06

2013+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+31+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F.
2013 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම මේ මස 31 වැනිදා සිදුකෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඞ් සඳහන් කළේ මේ වනවිට නාමලේඛන සංශෝධන කටයුතු අවසන් අදියරේ පවතින බවයි. ඉදිරි මැතිවරණ 2013 ඡන්ද හිමි නාමලේඛනයට අනුවයි පැවැත්වෙන්නේ.


ඇඳිරි නීතිය කැඩූ යතුරුපැදිකරුට ලැබුණු දඩය
Thursday, 28 May 2020 - 21:12

පොලිස් අණ නොතකා නිරෝධායන ඇදිරිනීතිය කඩ කරමින් යතුරු පැදියක්... Read More

මෙරට හස්තියෙකුට නිදහස දෙනලෙස ඉස්ලාමාබාද් මහාධිකරණයෙන් නියෝග (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:29

වසර 35 ක් තිස්සේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සත්වෝද්‍යානයක... Read More

සහල් මිල පාලනය කිරීමට නොහැකි වීමට හේතුව පසුගිය රජය වී අඩු මිලට විකිණීමයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:13

වී අලෙවි මණ්ඩලය සතුව තිබූ වී තොග පසුගිය රජය විසින් අඩු මිලට... Read More