වීඩීයෝ : ඇමෙරිකාව කඩිනම් වගවීමක් ඉල්ලයි.

Wednesday, 04 December 2013 - 12:37

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කඩිනම් ප්‍රගතියක් පෙන්නුම් කළ යුතු බව ඇමෙරිකාව පවසනවා. දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මෙම අදහස් පළ කර ඇත්තේ ඇසෝසියේටඞ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ශ්‍රී ලංකාව ඊට අදාළව කඩිනම් පියවර නොගතහොත් ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉවසීම අඩු වනු ඇතැයි ඇය අනතුරු ඇඟවූවා. උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම හරහා ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නේ නම් එය වඩා සුදුසු බවයි ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය සඳහන් කර තිබුණේ.



මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More