Update : ඕස්ට්‍රේලියාව සංක්‍රමණික නීති දැඩි කරයි.

Wednesday, 04 December 2013 - 16:00

Update++%3A++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
ඕස්ට්‍රේලියාව සිය සංක්‍රමණ නීති ඊයේ සිට දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, පසුගිය ජූලි මස 19 වැනි දිනට පෙර  ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස පැමිණි සංක්‍රමණිකයින්ට පනවා තිබූ ස්ථීර ආරක්ෂක වීසා ක්‍රම ඇතුලූ සංශෝධන රැසක් ඊයේ සිට ක්‍රියාත්මකයි. අනවසර සංක්‍රමණ වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව එරට ආගමන හා කලාප ආරක්ෂක අමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළා.  ඔහු පවසන්නේ ජාවාරම්කරුවන්ගේ ප්‍රකාශවලට රැවටී  ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් අනවසර ලෙස පැමිණීමෙන් පළක් නොවන බවයි. එලෙස පැමිණෙන්නන් ඉදිරියටත් නාවුරු සහ පැපුවා නිව්ගිනියා දුපත් වෙත පිටත්කර යවන බවද ඔහු සඳහන් කළා. 

Update  :Wednesday, 04 December 2013 - 7:20
---------------------------------------------------------
 ඕස්ට්‍රේලියාව සංක්‍රමණ නීති දැඩි කරයි.

Wednesday, 04 December 2013 - 16:00

ඕස්ට්‍රේලියාව සිය සංක්‍රමණ නීති ඊයේ සිට දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. අනවසර සංක්‍රමණ වැළැක්වීමට මෙම පියවර ගත් බවයි එරට ආගමන හා කලාප ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මේ වසරේ ජූලි මස 19 වැනි දිනට පෙර  ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස පැමිණි සංක්‍රමණිකයින්ට පනවා තිබූ ස්ථීර ආරක්ෂක වීසා ක්‍රම ඇතුලූ සංශෝධන රැසක් මේ අනුව ඊයේ සිට ක්‍රියාත්මක වනවා.


දැඩි වෙහෙසක් දරා ගොඩ ආ ඉසෙඩ් ඩී ඇලට වැටුණු වන අලි දෙදෙනා (වීඩියෝ)
Thursday, 28 May 2020 - 16:44

මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට විරාන ප්‍රදේශයෙන් වැටුණු වන අලි දෙදෙනෙකු... Read More

රන් කරඬුවක් සමඟ ආඬිගමෙන් මතුවූ මැණික් සහිත නිධානය මෙන්න (වීඩියෝ)
Thursday, 28 May 2020 - 16:36

රන් කරඬුවක් සමඟ ආඬිගමෙන් මතුවූ මැණික් සහිත නිධානය මෙන්න ... Read More

දිස්ත්‍රික්ක 6 කට තවදුරටත් නායයාමේ අවදානම්
Thursday, 28 May 2020 - 16:10

පවතින වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක 6 ක් සඳහා බලපැවැත්වෙන... Read More