කිරිපිටි තොගයක් වැලිසර ගබඩාවක.

Wednesday, 04 December 2013 - 17:26

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.
වැලිසර ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ කිරිපිටි ටොන් 12,000 ක් පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය අද සමත්වුණා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රධාන පෙලේ කිරිපිටි සමාගමකට අයත් ගබඩාවක් තුළ තිබී මෙම කිරිපිටි තොගය සොයා ගත් බවයි. මෙහි තිබී කිලෝග්‍රෑම් 25 කිරිපිටි පැකට් 500 ක් පාරිභෝගික සේවා අධිකාරිය සිය භාරයට ගෙන තිබෙනවා. වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි සිටි එක් නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බවයි එම අධිකාරිය සඳහන් කළේ.


අදත් දිවයින පුරා ඇඳිරි නීතිය
Monday, 25 May 2020 - 6:54

අදත් මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.... Read More

දින තුනක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර ඩෙවෝන් ඇලේ තිබී හමුවෙයි
Monday, 25 May 2020 - 6:32

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (24) ඩෙවෝන් දිය... Read More

රුසියාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු දිවයිනට රැගෙන එයි
Monday, 25 May 2020 - 6:10

කොවිඩ් - 19 ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන් ශ්‍රී... Read More