වීඩීයෝ : ශ්‍රී ලංකාවට දුන් කාලයේ වෙනසක් නැහැ. බ්‍රිතාන්‍ය කියයි.

Wednesday, 04 December 2013 - 19:05

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
මෙරට යුද්ධයේදී සිදුවී ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ලක් රජයට ලබාදුන් කාලසීමාවේ වෙනසක් නොමැති බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසනවා. එරට පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ එසේ නොමැතිවුවහොත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බවයි. මානව හිමිකම් උල්ලංඝනයවීම් පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සඳහා ලක් රජයට ලබන වසරේ මාර්තු මාසය දක්වා කාලය ලබාදෙන බව පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එක්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් ප්‍රකාශ කළා. ඒ පිළිබඳවද සිහිපත් කරමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා කියා සිටියේ ලක් රජය මානව හිමිකම් උල්ලංඝනයවීම් පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමේ මාර්ගයට තවමත් අවතීර්ණ වී නොමැති බවයි.



වෙළඳසැලක් සහ මුද්‍රණාලයක් කඩා භාණ්ඩ සහ මුදල් සොරාගෙන
Monday, 25 May 2020 - 11:43

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම මංසන්ධියේ පිහිටි... Read More

කොවිඩ්-19 වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 300 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 11:28

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

මරණය ජයගත් කිම්, අන් රටවලට අනතුරු අඟවමින් න්‍යෂ්ඨික අවි හදිසි සාකච්ඡාවක් පවත්වයි
Monday, 25 May 2020 - 10:56

ලෝකයේම අවධානය යොමුවූ, මිය ගියා යැයි පැවසෙන උතුරු කොරියානු... Read More