වීඩීයෝ : පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් විශේෂ ආශීර්වාද පූජාවක්.

Wednesday, 04 December 2013 - 21:16

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%86%E0%B7%81%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
කොළඹ දිස්ත්රිමක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කොලොන්නාව, පුරාණ රජමහා විහාරයේ දී ඊයේ විශේෂ ආශීර්වාද පූජාවක් පැවැත්වුණා.

මෙහිදී  භික්ෂුන් වහන්සේ සියක් නමකගේ  සහභාගීත්වයෙන් මන්ත්‍රීවරයාට සෙත්පතා විශේෂ පිරිත් සජ්ජායනයක් පැවැත්වුණේ කොලොන්නාව පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්ය කොලොන්නාවේ ධම්මික හිමියන්ගේ අනුශාසකත්වයෙන්.

මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියා. මීට සමගාමීව දෘෂ්යායබාධවලින් පෙළෙන අඩු ආදායම්ලාභීන් සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා අතින් ඇස් කණ්ණාඩි සහ කාච පිරිනැමීම ද සිදු කෙරුණා.


rn



[JPG]72756_1[/JPG]
[JPG]72756_2[/JPG]
[JPG]72756_3[/JPG]
[JPG]72756_4[/JPG]
[JPG]72756_5[/JPG]
[JPG]72756_6[/JPG]
[JPG]72756_7[/JPG]
[JPG]72756_8[/JPG]
[JPG]72756_9[/JPG]
[JPG]72756_10[/JPG]
[JPG]72756_11[/JPG]
[JPG]72756_12[/JPG]
[JPG]72756_13[/JPG]
[JPG]72756_14[/JPG]
[JPG]72756_15[/JPG]
[JPG]72756_16[/JPG]
[JPG]72756_17[/JPG]
[JPG]72756_18[/JPG]



rn

 



තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා පිටව යයි
Wednesday, 27 May 2020 - 13:46

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පූර්ණ සුවය... Read More

රාජිත සේනාරත්න ජුනි 10 දක්වා රිමාන්ඩ් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 13:38

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන්... Read More

බද්ද වැඩිවීමෙන් අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල ඉහළට
Wednesday, 27 May 2020 - 13:20

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීම හේතුවෙන් වෙළඳපොලේ සීනි ඇතුලු... Read More