ගාල්ල සිට මඩකලපුව හරහා යාපනය දක්වා මුහුද අදත් රළු වේ.

Thursday, 05 December 2013 - 7:24

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%9A.
ගාල්ල සිට මඩකලපුව හරහා යාපනය දක්වා වන මුහුදු ප්‍රදේශය ධීවර හා නාවික කටයුතු සඳහා අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න ප්‍රකාශ කළේ මෙම මුහුදු ප්‍රදේශයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි. මේ අතර ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න තවදුරටත් ප්‍රකාශ කළා.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1810ක් දක්වා ඉහළට
Saturday, 06 June 2020 - 18:44

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1806ක් වෙයි
Saturday, 06 June 2020 - 17:54

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1806ක් දක්වා... Read More

වටවල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්වෙයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 17:16

හැටන්, වටවල හයිඩ්‍රි ප්‍රදේශයේදී සිට හැටන් දක්වා ධාවනය වෙමින්... Read More