ආක්‍රමණික ශාඛයක් හෝර්ටන් තැන්න වනසයි.

Thursday, 05 December 2013 - 7:31

%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B7%8F%E0%B6%9B%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B6%B1%E0%B7%83%E0%B6%BA%E0%B7%92.
නුවරඑළිය - හෝටන් තැන්න පුරා විදේශීය ආක්‍රමණික ශාඛයක් ව්‍යාප්ත වෙමින් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි පවසනවා. ඔහු කියා සිටියේ මෙම ශාඛය කටු සහිත විෂ ශාඛයක් බවයි. මෙමඟින් හෝටන්තැන්නේ සුන්දරත්වයට හානි පැමිණ වී ඇති බවටද දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියා. ඔහු ඉල්ලීමක් කළේ මෙම ආක්‍රමණික ශාඛය හෝටන් තැන්නෙන් ඉවත්කිරීම සඳහා පරිසර සංවිධාන ඇතුලූ පරිසර හිතකාමීන්ට දායකවන ලෙසයි.













නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More