සීදූවෙන් කිරිපිටි පැකට් 2 57 658 ක් සොයා ගැනේ.

Thursday, 05 December 2013 - 13:30

%E0%B7%83%E0%B7%93%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+2+57+658+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.
සීදූව ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක සඟවා තිබූ කිරිපිටි දෙලක්ෂ පනස් හත්දහස් හයසිය පනස් අටක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අද සොයාගෙන තිබෙනවා. මෙම කිරිපිටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 800 කට අධිකයි. මේවා ග්‍රෑම් 400 පැකට් ලෙස අසුරා තිබූ බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.


රජයේ නිවාඩු සහ ඇඳිරිනීතිය පැණවීම සම්බන්ධයෙන් පැතිර යන කතාව ගැන රජයෙන් විශේෂ නිවේදනයක්
Tuesday, 14 July 2020 - 21:44

රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරීමට හා ඇඳිරිනීතිය... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 13,269,326 ක් දක්වා ඉහලට
Tuesday, 14 July 2020 - 21:17

ලොව පුරා රටවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ... Read More

තැපැල් ඡන්දයේ දෙවන දිනය සාර්ථකව අවසන් (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 21:11

මෙවර මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දෙවන දිනටත්... Read More