අඹන්පොලදී මාර්ගය හරස් කරමින් විරෝධතාවයක්.

Thursday, 05 December 2013 - 15:45

%E0%B6%85%E0%B6%B9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
අනුරාධපුර - කුරුණෑගල, ඇල්ල හරහා දිවෙන මාර්ගයේ අඹන්පොල - කාසිකොටේ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරත වනවා. ඒ, වන අලි ප්‍රහාරයට ලක්වීමෙන් එම ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු මියයාමට විරෝධය පළ කරමින්. අඹන්පොල පොලිසිය සඳහන් කළේ මේ හේතුවෙන් අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම උතුරු දුම්රිය මාර්ගයද විරෝධතාකරුවන් හරස් කරගෙන ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා.


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More