යේමනයේ පිපිරීම් මාලාවකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට.

Thursday, 05 December 2013 - 16:01

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+20+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.
යේමනයේ සානා අගනුවර පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට අද (05) සිදුවු බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පළමු පිපිරීමෙන් පසු තවත් පිපිරීම් 10 කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බවයි. ඒ සමගම වෙඩි තැබීම්ද සිදුව තිබෙනවා. මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර, දේපළ රැසකටද හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More