මේ ශ්‍රී ලංකාවේ දැවැන්තම විපර්යාස රැසක් සිදුවන යුගයයි.

Friday, 06 December 2013 - 7:37

%E0%B6%B8%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
මෙම යුගය ආසියාතික රටක සිදුවන දැවැන්තම විපර්යාස රැසක් ශ්‍රී ලංකාවේ සිදුවන යුගය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කර දැමීමෙන් අනතුරුව අද ලංකාව ආසියාවේ ශක්තිමත්ම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් බවට පත්වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. කොළඹ - සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඊයේ (05) පැවති 2013 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
 
ගෙවුණු වසර කිහිපය තුළ ගුවන්තොටුපල, අධිවේගී මාර්ග, විදුලි බලාගාර, වාරි ව්‍යාපෘති ඇතුළු ඉදිකිරීම් රැසක් සිදුකර තිබෙනවා. රටපුරා ගෙන යන සුවිසල් සංවර්ධන ක්‍රියාදාමයත් සමග අද මුළු රටම එකම වැඩබිමක් බවට පත්වී ඇති බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ.


නව ඉන්දීය මහකොමසාරිස්, විදේශ ඇමති හමුවෙයි
Tuesday, 26 May 2020 - 14:59

ශ්‍රී ලංකාවේ, නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අද විදේශ... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 45,000ක්
Tuesday, 26 May 2020 - 14:36

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 10 ට එක්වී ඇති ඉන්දියාවේ... Read More

Update - වැල්ලම්පිටියේ ගින්න පාලනය කෙරේ
Tuesday, 26 May 2020 - 14:35

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි පරිප්පු ඇසුරුම්... Read More