රිය අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට. 12 ක් රෝහලේ.

Friday, 06 December 2013 - 9:15

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.+12+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.
අඹේපුස්ස - දඹුල්ල මාර්ගයේ කිලෝමීටර් 9 කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලව්ව පොලිසිය සඳහන් කළේ ලොරි රථයක් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් කුරුණෑගල රෝහලට මාරු කර යවා තිබෙනවා. මේ අතර, මාරවිල - නාත්තන්ඩිය මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදිය පැදවූ කාන්තාව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1814ක් දක්වා ඉහළට
Saturday, 06 June 2020 - 21:00

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

එජාප අර්බුදය ගැන පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 06 June 2020 - 20:55

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය හා එක්සත් ජාතික පක්ෂ අර්බුදය... Read More

සෞඛ්‍ය සේවය අගමැතිගේ ඇගයීමට (වීඩියෝ)
Saturday, 06 June 2020 - 20:26

ඇතැම් බලවත් රටවල් හා සැසදීමේදී මෙරට සෞඛ්‍ය සේවය ඉටුකරන කාර්යභාර්ය... Read More