මැන්ඩෙලා ශ්‍රී ලංකාවට ආදර්ශයක්. - දයාන්

Friday, 06 December 2013 - 13:18

%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A
රුදුරු අතීතය අමතක කොට සොඳුරු අනාගතයක් කරා දකුණු අප්‍රිකාව මෙහෙයවූ අභාවප්‍රාප්ත නෙල්සල් මැන්ඩෙලා ශ්‍රී ලංකාවට ද ආදර්ශ කොට ගත හැකි බව ප්‍රවීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන දයාන් ජයතිලක පවසනවා. ඔහු කියා සිටියේ මැන්ඩෙලා අතීතයේ සිද්ධින් පිළිබඳ කතා කරමින් නොසිට සංහිඳියාව ගොඩනැගීමට කටයුතු කළ බවයි. ඒ අනුව, මෙරට සංහිඳියාව ගොඩනැගිය නොහැකි වන්නේ දැයි ඔහු ප්‍රශ්න කළා. උතුර සහ දකුණ අතර සබැඳියාවක් ගොඩනැගීමට මැන්ඩෙලාගෙන් බොහෝ පාඩම් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි බවයි දයාන් ජයතිලක ප්‍රකාශ කළේ.


ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100000 ඉක්මවයි
Tuesday, 26 May 2020 - 22:12

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස්... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1317 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 21:51

තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More