වීඩියෝ: මැන්ඩෙලාට කළ හැකි ඉහළම උපහාරය මෙයයි. - ජනපති.

Friday, 06 December 2013 - 16:50

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%B8+%E0%B6%8B%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවුඩ දෙකක් නිකුත් කර තිබෙනවා. ඒ, පොදුරාජ්‍ය මණ්ඩලයේ වර්තමාන සභාපතිවරයා වශයෙන් සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වශයෙන්.

නූතන අප්‍රිකාවේ පියා වන හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය පිළිබදව පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ශෝකය එමගින් පළ කරන බව අදාළ නිවේදනවල සදහන් වනවා. පිළිකුල්සහගත වර්ණභේදවාදය අවසන් කිරීම සඳහා එතුමන් කළ කැප කිරීම අප්‍රිකානු මහද්වීපයට නව ජීවිතයක්, ගරුත්වයක් සහ නිදහසක් රැගෙන ආ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. එතුමන් විසින් රැකගත් ප්‍රජාතන්ත්‍රවාදයේ, විවිධත්වයේ සහ එකමුතුවේ හරයන් ආරක්ෂා කිරීම හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාට කළ හැකි ඉහළම උපහාරය බව ජනාධිපතිවරයාගේ අදහසයි.



ලොව පුරා කොරෝනා ආසාදිතයින් පනස් අට ලක්ෂය ඉක්මවයි
Thursday, 28 May 2020 - 19:37

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පනස් අට ලක්ෂ 13,289 දක්වා... Read More

එජාපය සහ සමගි බලවේගය හෙට වෙන වෙනම රැස්වේ
Thursday, 28 May 2020 - 19:29

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට දිනයේදී වෙන වෙනම... Read More

කුවේටයෙන් පැමිණි 466 න් 321 කට කොරෝනා - අදත් මේ දක්වා ආසාදිතයින් 34 ක්
Thursday, 28 May 2020 - 19:18

ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරටදී... Read More