06 වන සංශෝධනයත් බලාත්මක කරන්නැයි ඉල්ලීමක්.

Friday, 06 December 2013 - 18:48

06+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

06 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ශ්‍රී ලංකා නීතිඥ සංසදය ඉල්ලීමක් කරනවා. බෙදුම්වාදය පරදවන 06 වන සංශෝධනය යන මැයෙන් කොළඹ අද (06) පැවති සම්මන්ත්‍රණයකදී ඒ පිළිබඳ අදහස් දැක්වු නීතිඥ පාලිත ගමගේ කියා සිටියේ එමගින් රටේ භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කර ගැනීමට හැකි බවයි. ඒ පිළිබදව පුළුල් සංවාදයක් ඇති විය යුතු බව ද ඔහු කියා සිටියා.


සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන්ට හෙට සිට වනදේ
Monday, 25 May 2020 - 15:49

සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන්ට හෙට සිට වනදේසමාජ... Read More

රජයෙන් ජනතාව වෙත විශේෂ ඉල්ලීමක්
Monday, 25 May 2020 - 15:29

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

ඛාදනය වන දොඩන්දූව ධීවර වරාය (වීඩියෝ)
Monday, 25 May 2020 - 15:24

ගාල්ල හික්කඩුව දොඩන්දූව ධිවරවාරය කාදනයට ලක්ව ඇති බැවින්... Read More