පොලීසියෙන් මාසික සංගණනයක්.

Friday, 06 December 2013 - 18:52

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
යම් පුද්ගලයෙකුගේ නොසැලිකිලිමත් සහ අපරික්ෂාකාරී ක්‍රියාවන් හේතුවෙන් පුද්ගල මරණයක් සිදුවුවහොත් ඉදිරියේ දී ඔහුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව පසුගිය 29 වන දා  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න සියලූම පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ එවැනි මරණ පිළිබඳව මාසිකව සංගණනයක් කිරීමට ද බලාපොරොත්තු වන බවයි.


\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More